Mauri Blueberry Slice Recipe මෞරි බ්ලුබෙරි ස්ලයිස් රෙසපි

ඔබේ පවුලේ අය නිතරම වෙනස් දේවල් කෑමට සොයන්නේ නම් මෞරිමික්ස් වැනිලා මෆින් මික්ස් එකෙන් කරන්න හැකි දේ සීමා රහිතයි!

The Maurimix Vanilla Muffin Mix is versatile! If you have a family who love variation in their food, this recipe is for you! 

ඔබට අවශ්‍ය දේ 
මෞරිමික්ස් වැනිලා මෆින් මික්ස් 350g 
තිරිඟු පිටි 80g 
බිත්තර 03 
දිය කල මාගරින් හෝ බටර් 80g 
නැවුම් කිරි 120ml 

සාදන ක්‍රමය 
1. මෞරිමික්ස් වැනිලා මෆින් මික්ස්, බිත්තර හා තිරිඟු පිටි slow speed එකේ විනාඩි 3ක් බීට් කරන්න.
2. දැන් මධ්‍යම වේගයෙන් විනාඩි 5ක් බීට් කරන්න.
3. දිය කල මාගරින් හෝ බටර් හා නැවුම් කිරි එකතු කර slow speed එකේ බීට් කරන්න. 
4. සෙන්ටිග්‍රේඩ් අංශක 175 දී විනාඩි 35ක් බීට් කරන්න. 
5. බ්ලුබෙරි සමඟ බටර් ක්‍රීම් එකක් සකසා මෆින් මික්ස් එක මගින් සෑදු කේක් එක සැන්විච් කර ගාර්නිෂ් කරන්න. 

You will need:
Maurimix Vanilla muffin mix 350g 
Wheat flour 80g
Eggs 03 Nos. 
Melted Mauri Margarine 80g
Fresh milk 120ml 

Here’s how to 
1. Beat Maurimix Vanilla Muffin mix, wheat flour and eggs at slow speed for 3 minutes.
2. Increase speed to medium and beat for 5 minutes.
3. Add melted margarine and fresh milk and continue to beat at slow speed.
4. Bake at 175°C for around 35 minutes.
5. Frost the cake and use Mauri Blueberry Filling to sandwich and garnish.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *