Make Christmas Goodies with Maurimix & Win Big!

How to participate:

1. To qualify buy minimum 3 Maurimix
products.

2. Bake your favourite goodies and post on your fb timeline. Tag #winbigwithmaurimix

3. Pictures of Maurimix products used must accompany all posts.

4. Like & follow the Mauri Baking and Singer Sri Lanka FB pages and on IG.


*You’re welcome to share behind the scene
photos on our WhatsApp 0765787878

*Post any number of entries to improve
your chances. 


*You can win only one prize in the lucky draw. 

Entries close 25th December 2021 at 12 noon. 


අඟනා තෑගි දැන් මෞරිමික්ස් වෙතින්!

තරඟ කොන්දේසි 

1. තරඟයට ඇතුලත් වීම සඳහා අවම වශයෙන් මෞර්මික්ස් පැකට් 3ක් මිලදී ගත යුතුයි.

2. ඔබ කැමතිම සේවරි, ඩිසර්ට් හෝ කේක්, මෞරිමික්ස් යොදා පිළියෙළ කර ඔබේ FB එකේ post කරන්න. #winbigwithmaurimix tag එක post එකේ යොදන්න. Mauri Baking හා Singer Sri Lanka mention කරන්න.

3. ඔබේ post එකේ ආහාරය සැකසීමට භාවිත කල මෞරිමික්ස් පැකට් display කල යුතුයි.

4. Mauri Baking හා Singer Sri Lanka FB පිටු like කරන්න.

5. සේවරි, ඩිසර්ට් හෝ කේක් පිළියෙළ කරන විට එම රස මොහොත සමරන්න ගන්නා ලද ඡයාරූප අපගේ hotline අංකය හරහා බෙදා ගන්න පුළුවන්.

*ඔබට එක post එකකට වැඩිය ඔබේ FB එකේ post කරන්න පුළුවන්.

*එක් පුද්ගලයෙකුට එක් දිනුම් වාරයක් පමණක් හිමි වේ.

*තරඟ අවසන් දිනය – දෙසැම්බර් 25 2021, දහවල් 12ට. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *