ඔබට අවශ්‍ය දේ
මෞරිමික්ස් වැනිලා මෆින් මික්ස් 350g
තිරිඟු පිටි 80g
බිත්තර 03
දිය කල මාගරින් හෝ බටර් 80g
නැවුම් කිරි 120ml
සාදන ක්‍රමය
1. මෞරිමික්ස් වැනිලා මෆින් මික්ස්, බිත්තර හා තිරිඟු පිටි slow speed එකේ විනාඩි 3ක් බීට් කරන්න.
2. දැන් මධ්‍යම වේගයෙන් විනාඩි 5ක් බීට් කරන්න.
3. දිය කල මාගරින් හෝ බටර් හා නැවුම් කිරි එකතු කර slow speed එකේ බීට් කරන්න.
4. සෙන්ටිග්‍රේඩ් අංශක 175 දී විනාඩි 35ක් බීට් කරන්න.
5. බ්ලුබෙරි සමඟ බටර් ක්‍රීම් එකක් සකසා මෆින් මික්ස් එක මගින් සෑදු කේක් එක සැන්විච් කර ගාර්නිෂ් කරන්න.