භාවිතයට පසු පිරිසිඳු කිරීමට අමතරව අවන් වල maintenance එක බොහොම අඩුයි.
අවන් එක මිල දී ගත් අලුත අනිවාර්යෙන් catalogue එක කියවා භාවිතයට පෙර පිස දැමීමක් පමණක් කිරීම ප්රමාණවත්.
කාලයත් සමඟම අවන් එකේ door සීල් එක, අවන් එකේ light එක හා මතුපිට damages පිළිබඳ සැලකිලිමත් වන්න.
අවන් එක අවුරුද්දකට එක්වරක් හෝ දෙවරක් හොඳට පිරිසිඳු කරන්න.
අවන් එක අක්රමවත්ව heat වෙනවා නම් හෝ අවන් එක සම්බන්ධ වෙනත් අක්රමතා වලට ඔබ මුහුණදෙනවා නම් 0115400400 Singer Sri Lanka Hotline Number එක හරහා සම්බන්ධ වන්න.