ඔබට අවශ්‍ය දේ:
බටර් හෝ මාගරින් 250g
මෞරිමික්ස් බටර් කේක් මික්ස් 500g
බිත්තර 07
පොල් පැණි 1 බෝතලයක්
දිසන්දි පොල් (desiccated coconut) 750g
කුරුඳු පොතු ස්වල්පයක්
පොල් පැණි සාදන ක්‍රමය:
*පෘෂ්ඨය ඝන තැටියක පොල් පැණි නටන තෙක් රත්කරන්න. පසුව desiccated coconut හා කුරුඳු එකතු කරන්න