සාදාගන්නා ක්රමය:
1.පාන් පිටි, ලුණු, මුදවපු කිරි, මෞරිපෑන් අඩු සීනි යීස්ට්, කිරි හා වතුර ක්රමක්රමයෙන් යොදා විනාඩි 3-4ක් මෘදු මෝලියක් සෑදෙන තෙක් අනන්න.
2. පසුව මාගරින් යොදා නියමිත පදම එන තෙක් නැවතත් අනන්න.
3. තෙත රෙද්දකින් මෝලිය (dough) වසා පැය 5-6ක් කාමර උෂ්ණත්වයේ තියන්න.
4. නැවතත් dough එක හෙමින් අනන්න.
5. දැන් dough එක පොඩි කොටස් වලට වෙන් කර රව්ම් කරන්න.
6. වෙන්කරගත් dough එක ඝන ත්රිකෝණාකාර හැඩයට සකසන්න. එය මතට පිටි ඩස්ට් කර වතුර සවල්පයක් ආලේප කරන්න.
7. වතුර ආලේප කල පැත්ත මද ගින්නේ රත් කල පැතලි තැටියකට දමා නාන් එක සකසා ගන්න. තැටියත් සමඟ නාන් එක ඍජුව ගිනි දැල්ලට අල්ලා රෝසිට් කරන්න.
රසවත් curry එකක් පිළියෙළ කර පවුලත් සමඟ රසවත් කෑම වේලක් බෙදා හදා ගන්න!